Gossip

පාත්‍රයත් රැගෙන අහසින් වැඩිය රහතන් වහන්සේ නමක් කල්පිටිය මුහුදෙන් මතුවෙයි – ඡායාරූප මෙන්න

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇත.

මේ ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව දියසේන හිමියන් පැවසුහ.

පාත්‍රය ගෙන අහස දෙස බලා සිටින රහතන්වහන්සේ නමක් මින් පිලිඹිඹු වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!