දුම්වැටියක් මාස 9 ක බිළිඳෙකුගේ කටා තබා ඡායාරූප ගත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුම එම පුද්ගලයා විසින් අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර තිබෙනවා.
මෙම මාස 9 ක් වන බිළිඳාගේ කටේ දුම්වැටිය තබා තම 18 වැනි වියේ පසුවන බිරිඳට ඡායාරූපයක් ලබාගන්නා ලෙස පවසා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය ඉන්දුනීසියාවෙන් වාර්තා වූ සිදුවීමක් වන අතර සමාජ මාධ්‍ය හරහා හුවමාරුවීමත් සමග බොහෝ දෙනෙකුගෙන් එයට දෝෂාරෝපන එල්ලවී තිබුණා.
ඒ අනුවයි ඉන්දුනීසායානු පොලිසිය මෙම 39 හැවිරිදි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.