ගිය අවුරුද්දේ අග භාගයේදී යාපනය පුරා පැතිර ගිය “මහා භූත උවදුරේ” දෙවැනි අදියරය දැන් යාපනයට පැමිණ තිබේ. මෙවර ඒ භූත උවදුර පැතිර...
පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව...
බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ අද (21) රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත්...
සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන්...
දරුවන් සිවුදෙනාත්, බිරියත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවෙස හා ගොඩ ඉඩම විකුණා එම මුදලින් තම දෑතින්ම විහාරස්ථානයක්...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ ප්‍රධානී නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් පසුගියදා අධිකරණයට රැගෙන...
රු අහසේ ගිනි ගනිමින් තිබේ. මධ්‍යාහ්නයට තවත් ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර තිස්ගණනක් පමණක් විය යුතුය. මා දැන් සිටින්නේ ගල්කිස්සේ මහ කනත්තේය. මළවුන්...
හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් මියගිය අක්කර 35, බැල්ලපිටිය ලිපිනයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර (41) මහතා දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්ථිර...
ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි...
ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් (Electronic dance music) නොහොත් කෙටියෙන් EDM ලෙස හැදින්වෙන බටහිර සංගීත ශෛලිය වර්තමානයේ ශ්‍රී ලංකාවේත් ජනප්‍රියයි. සමාජ ශාලාවල සහ උත්සව...