කුමාර තිරිමදුර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් කුමාර තිරිමදුර අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් තමයි අපි මේ කියන්න...
චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා. මෙම සාදයට නළු නිළියන් රැසක් සහභාගී වෙලා හිටියා. ඒ් අය ගැනත් ඒ් නළු...
මොන මගුලක්ද මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු...
නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන...
ගිහානි වීරසිංහ කියන නම ඔබටත් හොඳට පුරුදු ඇති. ඒ පසුගිය දවස්වල ආයෝජන දූතිකාව නමින් මුහුණුපොත පුරාම පුවත් මැවූ චරිතය. ඇය නැවතත් කරළියට...
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය විෂය අනිවාර්ය කර තිබෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
චොකලට් යැයි සිතා වේදනා නාශක පෙති වර්ගයක් ආහාරයට ගෙන වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව මස්කෙලිය පොලීසිය පවසනවා....
බංග්ලාදේශ කණ්ඩායම අපේ ටීම් එකට නයි පෙන්නපු සිද්ධිය තවමත් අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තියෙනවා. බංග්ලාදේශය එක්ක කේන්තියෙන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට ඊයේ සතුටු හිතෙන...
දේශපාලඥයන් ගැන අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් තුල තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම්. ඔවුන් ගතකරන්නේ සැපවත් ජීවිත. පෑනක්...