සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද(09) දහවල් වත්තේගම මඩවල ප්‍රදේශයේදී පොලිස්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 44 වැනි වරට මෙසේ...
යොවුන් ගායකයෙක් වන දුෂ්යන්ත් වීරමන් පසුගිය මාසයේදී ස්ටෙෆනි සිරිවර්ධන සමග යුග දිවියට පිවිසියා. මොවුන් විවාහ වුණේ ඉතාලියේදීයි. මේ අතර දුෂ්යන්ත්ගේ උපන්දිනය පසුගියදා...
ඕෂධී හිමාෂා කියන්නේ දැන් හැමෝම දන්න චරිතයක්. ඉතින් ඕෂධී ඇගේ අලුත් විස්තර ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි...
කාත්තන්කුඩිය – ඩීන් පාර – අලියාර් හන්දිය අසළ වෙළෙදසැලකදී ඊයේ (09) රාත්‍රී 11ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙළදසැලේ...
කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරීම් කටයුතු කරමින් සිටි යාපනය ප්‍රදේශයේ...
සාරංග දිසාසේකර ගේ මා දෙනෙත් පියවිලා කියන ගීතය ලංකාවේ ජනප්‍රිය ගීතයක්. ඉතින් කාලෙකදී ජනප්‍රිය ගීතයක් වූ එම ගීතයේ වීඩියෝවට රංගනයෙන් දායකවුණේ සාරංග...
සීදුව ප්‍රදේශයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් එක්ව ඔවුන්ගේ කෝටිපති මිතුරෙක් මරා දමා ඇති පුවතක් වාර්තා වනවා. මරා දැමුණු පුද්ගලයා මෙම සංගීත...
පියුමි හංසමාලි කියන්නේ සමාජජාලා මාධ්‍යයන් තුළින් ප්‍රසිද්ධියට පත්වූ චරිතයක්. මේ අතර පියුමි සිය ඡායාරූපයකට යොදා තිබූ දෙයක් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. “ඉලග...
පෞද්ගලික බස් රථවල දකින්න පුළුවන් අලුත් උපකරණය තමයි රූපවාහිනී යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් මෙහෙම රූපවාහිනී යන්ත්‍රයක සිදුවෙච්ච සිදුවීමක් ගැන තමයි අපි මේ...