Gossip

පියුමි හංසමාලිගේ වැඩ නිසා ඇගේ ලොකු අයියාගෙන් ආරාධනයක්

පියුමි හංසමාලි කියන්නේ සමාජජාලා මාධ්‍යයන් තුළින් ප්‍රසිද්ධියට පත්වූ චරිතයක්.

මේ අතර පියුමි සිය ඡායාරූපයකට යොදා තිබූ දෙයක් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.

“ඉලග අව්රැද්දෙ මං මිට වඩා open ඇදුමක් දාගෙන එනවා….චිත්ත අදින පිරිමින්ට රූට බල බල ඉදලා.දවල්ට Facebook එකෙන් මට බැනලා දාන්න.. එහෙම හොදයි නෙද යාලුවනේ…කස්ටිය ready ද next year royal birthday එකට මම නම් දැන්ම ඉදලා ලැස්තියි කියලායි ඇය සිය ඡායාරූපයට යොදා තිබූණේ.

ඉතින් අයෙක් මේකට අපූරු Comment එකක් දාලා තිබුණා.

මේ ඒ් Comment ඒකයි.

ආදරණීය පොඩි නංගි පියුමි වෙත, දැන්වත් ඔය ඇග විකුණන ජරා රස්සාව අත ඇරලා ගමට එන්න කියලා අම්මා කියනවා.
මිනිස්සුන්ගෙ පවුල්වලට ගින්දර දීලා හම්බ කරන සල්ලී යා දෙන්නේ නෑ කියලා ගමේ එකාලත් කතා කියනවා.
අපි ගමට ඇවිත් පුළුවං විදිහට ජීවත් වෙමු.
ග්‍රාමසේවක මහත්තයා කිව්වා අපිට සමෘද්ධිය අරං දෙන්නං කියලා.
පොඩි නංගි ගම⁣ට එන්න මේ ප්‍රශ්න විසදගන්න.
පොඩි නංගිට විශ්ණු දෙවි පිහිටයි.
මීට හීන් අයිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!