Gossip

තවත් වෙඩි තැබීමක් – පාතාලයේ තවත් වැඩක්ද?

කාත්තන්කුඩිය – ඩීන් පාර – අලියාර් හන්දිය අසළ වෙළෙදසැලකදී ඊයේ (09) රාත්‍රී 11ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙළදසැලේ 67 හැවිරිදි හිමිකරු වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාත්තන්කුඩි පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!