යොවුන් ගායකයෙක් වන දුෂ්යන්ත් වීරමන් පසුගිය මාසයේදී ස්ටෙෆනි සිරිවර්ධන සමග යුග දිවියට පිවිසියා.
මොවුන් විවාහ වුණේ ඉතාලියේදීයි.
මේ අතර දුෂ්යන්ත්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඉතින් දුෂ්යන්ත් සිය බිරිඳ ස්ටෙෆනි සමග උපන්දිනය සැමරුවේ මෙහෙමයි.