මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා අද(23) පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා. ඒ...
මෙය ආදරය ද අනුරාගය ද යන්නට පිළිතුරු නැති වුවත් අවසානයේ ප්‍රේමයේ නාමයෙන් ජීවිතයක් අවසන් වීමට තරම් ඒ බැඳීම තීව්ර වූවාට සැකනැත. ඇය...
මාතර නගරයම කම්පා කරමින් ඊයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ඇතිවුණා. මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වූ සුරංග ප්‍රදීප්...
මියුසික් වීඩියෝවලින් රසිකයන් අතරට ඇවිත් පුංචි තිරයෙන් දැන් ඔබේ ආලින්දයට එන නිරූපිකාවක් විදිහට ජනප්‍රිය චරිතයක් තමයි ඕෂධී කියන්නේ. මේ ඕෂධී හිමාෂා ඇයගේ...
සිසුන් පිරිසකගේ පහරදීමකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන නායකයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (23) අළුයම මෙම සිසුවා...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 46 වැනි වරට මෙසේ...
ඉඩංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට ආ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේවෙතත් එම අවස්ථාවේ අදාළ බැංකුවේ සිටි පිරිස එලෙස පැමිණි පුද්ගලයා...
මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා. රුපියල් ලක්ෂ 5 බැගින්...
මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. මෙම මාරක රිය අනතුරින් ජීවතක්ෂයට...
කොටහේන, නව හෙට්ටි වීදිය මහල් නිවසක් තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ සිරුරක් පසුගියදා රාත්‍රීයේ සොයාගත් බව...