“මම අනුන් වෙනුවෙන් හිරේ ආව කෙනෙක්” ඔහු ඉගෙනීම අතර මඟදී කඩා කප්පල් කර ගත්තේය. ඒ සිය පියාගේ හදිසි අභාවයෙන් අසරණ වු තම...
ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට මාරවිල අධිකරණයේදී දැඩිව අවවාද කර තිබෙනවා. ඒ එම අධිකරණයේ පැවති...
ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩිගේ 40 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ඔහුගේ බිරිඳ සුජානි සමාජජාල මාධ්‍යයන්වලට ඔවුන්ගේ අපූරු ඡායාරූපයක් යොදා...
නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත ගායනා කරන අය සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා වන පවන් මල්ලවආරච්චි සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබෙනවා. සීයා...
පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා ගැන මේ දවස්වල නිතරම වගේ කතා වෙනවා. ඒ එතුමා අලි මිනිස් ගැටුම ගැන වගේම අනිකුත් වනජීවී ගැටලු ගැන හොයන්න...
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර ඊයේ (19) පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග තුනක තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇති...
සවුදි අරාබි පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වී තිබෙනවා’ ඒ, රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. එතුමාගේ උපන්දිනය සමරමින් ඔහුගේ නිවසේ අද දානමය පිංකමක්ද යෙදී තිබුණා. එම අවස්ථාවට...