Gossip

මිල්ටන්ගේ මුණුබුරාගෙන් මුහුණු පොත හරහා අනතුරු ඇඟවීමක්

නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත ගායනා කරන අය සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා වන පවන් මල්ලවආරච්චි සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබෙනවා.

සීයා මගේ නම්, සිංදු සීයාගේ නම් , ඒ ටික කියලා නම් අහුවෙන්න එපා ….දැන් මම ඉන්නවා!! කියලයි එම සටහනේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැන් හැමතැනම කතාබහක් ඇතිවෙලා තියෙනවා.

බොහෝ අය පවසන්නේ මෙය මිල්ටන් මල්ලවාරච්චිගේ මුණුබුරා විසින් දැමූ අනතුරු ඇඟවීමේ සටහනක් කියලායි.

මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි සහ පවන් යන දෙදෙනාම ඔහුගේ ගීත අපූරුවට ගායනා කරන අතර ඔවුන් දෙදෙනාම මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා.

අදාළ සටහන පහතින් බලන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!