මාතර ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකන්න ගිහින් ඇතිවුණු සිද්ධිය ගැන රටම කතාවුණා. මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඝාතනය වූ අතර එහි සැකකරුවන් තිදෙනා ජූලි මස...
ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ බිරිඳ වන කේ. සුජීවාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා. සිය උපන් දිනය වෙනුවෙන් පවුලේ හිතවතුන් සහ සැමියා...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25)...
පාපන්දු ලෝක කුසලානයේ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. අවසන් 16 දෙනාගේ වටයට ඇතුලත්වීමට එංගලන්තය සමත්වුණේ හැරී කේන්ගේ ගෝල ත්‍රිත්වයත් සමගින්. ගෝල 6-1...
Parami & Niran Photo Credit – Studio U Photo Credit – Suren Abeysundera
පියුමි බොතේජු කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. ඇයගේ ආදර කතාව සතිඅන්ත පුවත්පතකට පියුමි මේ විදිහට කියලා තිබුණා. පියුමි කියන්නෙ හැමදාමත්...
ඩිල්ෂාන් කියන්නේ අපේ රටින් බිහිවුණු සුපිරි ක්‍රිකට් තරුවක්. මේ ඩිල්ෂාන්ගේ ඉලන්දාරි කාලේ ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ ලිපියක්. ඉලන්දාරි කාලෙ? වැඩිපුරම ගැවසුණේ...
මාතර ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමේ සිද්ධියේදී දිවි පිදූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා. මේ අතර පසුගිය...
වත්සලා දියලගොඩ කියන්නේ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇගේ අලුත්ම තොරතුරු මේ විදිහට මාධ්‍යයට කියලා තිබුණා. කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් කවදත් වගේ කාර්යබහුලයි. පෞද්ගලික...