ගායක අමල් පෙරේරා සමඟ ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර තිබෙනවා. කොළඹ...
පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්රහරවල සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකුගේ ඡායාරූපයක් විදෙස්...
පසුගිය 21 වන පාස්කු ඉරිදා මෙරට සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය ගණන මේවන විට 300 ඉක්මනවා. මෙලෙස මියගිය අය අතර රත්නපුර මහ රෝහලට...
නොච්චියාගම නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව තිබෙනවා. අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත...
පසුගියදා සිදුවූ කලහකාරී සිදුවීම් සමග මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවුණා. බොහෝ දෙනා පැවසුවේ මෙම බුර්කාව තහනම් කළ යුතු බවයි....
අද දිනයේදීත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (23) රාත්‍රී 09 සිට හෙට (24) දින අළුයම...
පසුගිය 21 වන ඉරිදා දිනයේ කොළඹ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් වන වගකීම IS සංවිධානය විසින් බාරගත් බව රොයිටර් පුවත් සේවය...
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි ආංශු මාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා....
බෝම්බ සවිකර ඇති ඇළුමිනියම් තහඩුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශ...
කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන...