එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක්...
තමන් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය...
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 15ක් හඳුනාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා. ඒ් අනුව පිරිමි...
කල්මුණ ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ සිදු වු වෙඩි තැබීම් සම්බන්ධයෙන් එම ප්‍රදේශ පොලිසිය, පොල්ස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව දැඩි ලෙස...
බුර්කාව යනු මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම දේශපාලන වේදිකාවේද දිගින් දිගටම කතාබහට ලක්වන මාතෘකාවක්. බුර්කාව හේතුවෙන් ත්රස්තවාදයට මග පෑදෙන බවත් එය ශ්‍රී...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මන්නාරම ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගත් ඔහු ප්‍රශ්න කිරීම සඳහා...
අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම සඳහා යුධ හමුදාව විසින් පොලීසිය වෙත බාර දී තිබෙනවා.
“අපිට හිටියේ මේ දරු දෙන්නා විතරයි. අක්කයි මල්ලියි ලොකු බැඳීමකින් හිටියා. දෙන්නා එකතුවෙලා ගමන් බිමන් යනවා. මේ විපත වූ දවසේ භාරයක් වෙන්න...
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත්...
පොලිස්පති නිල කාර්යාලය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ඉදිරියේදී යළි මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්...