Gossip

කොම්පඤ්ඤවීදියේ පල්ලියකින් කඩු හොයාගත් සිද්ධියට එජාපයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට අදාලවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!