ශ්‍රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත...
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ...
නොසිතූ මොහොතක සිදුවූ ප්‍රහාරයත් සමඟ මුස්ලිම් අන්තවාදය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කරපු සහ කතා කරන...
මතුගම-වැලිපැන්න පොලිස්බල ප්‍රදේශයේ තිබී මිලිමීටර 5.0 වර්ගයේ ගුවන්යානා නාශක පතුරොම් 05ක් සමඟ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙනවා. අද(29) උදැසන වැලිපැන්න පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත්...
නොසිතූ මොහොතක ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කලා ක්ෂේත්රයේ කවුරුත් ආදරය කරන අය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා. මරියසෙල් ගුණතිලක ඔය...
කාන්තාවන් යොදා ගනිමින් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරිමේ සැලසුමක් ගැන තොරතුරු හෙළිකර ගැනීමට බුද්ධි අංශ සමත්ව ඇති බව වාර්තා වනවා. කාන්තා ඇඳුම්...
කුරුදු ව්‍යාපාරිකයෙකු ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසලදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ පේදුරුහේවා සෝමතික (46) නැමති කුරුදු ව්‍යපාරිකයෙක් බවයි...
කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු...
කොළඹ නගරයේ සුපිරි හෝටල් තුනක බෝම්බ පුපුරා පැයක් ගත වූයේ නැත. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයෙන් ගණේමුල්ලේ කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට දුරකථන...