තම බිරිඳව නිවස තුළට දමා දොර වසා නිවසට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පසුගාමී) ප්‍රදීප් එම්. අබේරත්න...
තම ප්‍රතිරූපයට හානි කළේ යැයි පවසමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහිව එන්තරවාසියක් යවා ඇත. එන්තරවාසිය යවමින් ඉරාජ් වීරරත්න...
ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 404 ප්‍රජා...
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මැලේරියා බෙහෙතක් වන “හයිඩ්රොක්සික්ලොරෝක්වින් ” යොදා ගැනීමේ හැකියාව පිළිබඳව පැවැත්වෙන සායනික අත්හදාබැලීම් තාවකාලිකව නතර කිරීමට ලෝක සෞඛ්‍ය...
යාපනයට ඇඳිරි නීතිය පැවති කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපට වල චරිත අනුකරණය කරමින් 25 දා...
විදේශ රැකියා සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනිමේදී මිනිස් බෝම්බ ලෙස නොලසකන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසයි. කොළඹ අද...
2021 වර්ෂය සදහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා අද (27) රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව...
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 151,876ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,083ක්. ඉන්දියාවෙන් වාර්තා...
මේ කාලය තුළ බොහෝ සෙයින් ඇඟයීමට ලක්වන සුව විරුවන් අතරේ. කලාවේ විවිධ අංශ නියෝජනය කරන දක්ෂතා දක්වන පිරිසකුත් ඉන්නවා. මේ අද දවසේ...
ඇය ගුවන් සේවිකාවක්. ඒ වගේම දක්ෂ නිළියක්. රැකියාවේ කාර්ය බහුලත්වය එක්ක හොඳ නිර්මාණ කීපයකට ඇය දායක වෙනවා. පසුගියදා වසා දැමුණු ඉන්දියාවට හා...
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලබමින් සැරිසරන රෝහිත රාජපක්ෂ ගායනා කරන පුංචි පුතු මගේ කියන ගීතයේ සංගීත අධ්යක්ෂවරයා වන්නේ ජනප්‍රිය...
‘කොවිඩ්-19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම රටවල නව...
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි. එය ගමන් කරමින් ඇත්තේ පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළිනි....
අද (26) සවස 06.45 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.