නිතර නිතර අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ විදිහට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුණා. ඡායාරූප පහතින්..
රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන් කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති...
කොවිඩ් ආසාදිත හෙදියක් කොළඹ සිට මතුගම දක්වා ගමන් ගත් බස් රථයේ රිය සහායකවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබදව ප්‍රථම වතාවට මාධ්‍යට විස්තර...
ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවෙමින් ඇති බවත් එය යම් අවදානම් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය...
ඉන්දීය සුපිරි ගායක කුමාර් සානු හට කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස යෝෂිත රාජපක්ෂ පත් කරයි..
පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (16) වාර්තා කරයි. අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි...
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සමග සුළඟක් වී මං යනවා, දුර අහසේ ඇවිදින්නට ගීතය ගැයූ ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ ඉතාමත්...
බිස්කට් වැලෙන් බිස්කට් පැකැට්ටුවක් ගන්නට අත් උස්සන විට බිස්කට් පැකැට්ටුව ඉල්ලූ අය තමාගේ රන්මාලය කඩාගෙන හෝටලයෙන් පිටව දුවගිය බවට හලාවත ව්‍යාපාරික කාන්තාවක්...
කොළඹට ළඟා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල පසුගිය (15 වැනිදා කොළඹ නගර සභාවට ද ඇතුළුවීම නිසා නගර සභාව ඊයේ (16දා සිට සති...
කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත්...
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම...
කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල,...
කොළඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.