Gossip
“රාත්රී නින්දට පෙර දුරකථන ඇමතුමක් අරන් තාත්ති බුදුසරණයි කියලා තමයි නිදාගන්නේ..” – සංගීත් වික්රමසිංහ සිය පුතු ශනුක ගැන කියන කතාව
මට හිතෙන්නේ පියෙකුගේ ඇඟේ මස්, ලේ, ඇට මිඳුළු දක්වා කිඳාබැස්ස, කිසිදා අත්හරින්න බැරිම හා උත්තරීතර ආදරයක් ආත්මීය බැඳීමක් තමයි පිය සෙනෙහස කියන්නේ....