Gossip

බිල්ගේට්ස් යළිත් ලොව විශාලතම ධනවතාගේ තැන හිමිකරගනී

ලොව විශාලතම ධනවතා බවට බිල්ගේට්ස් යළිත් වරක් පත්ව සිටිනවා.
ඇමසෝන් හි හිමිකරු ජෙෆ් බෙගෝස් පසුගිය කාලයේ ලොව විශාලතම ධනවතා බවට පත්ව සිටියේය.
මේ වන විට බිල්ගේට්ස්ගේ වත්කම් ඩොලර් බිලියන 110 කි.
මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරුවන බිල්ගේට්ස් ලොව විශාලතම ධනවතා බවට පත්වූයේ වසර දෙකකට පසුවය.
මේ වසරේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ලාභය ඉහළයාම බිල්ගේට්ස්ගේ වත්කම් ඉහළයාමට බලපා තිබේ.
බෙසෙන්ස් තම බිරිඳගෙන් දික්කසාද වීම සඳහා පසුගිය කාලයේ අති විශාල මුදලක් වන්දි ලෙස ලබා දුන්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!