අප කෑමට ගැනීමට මරලා තියෙන මත්ස්‍යයන්ට පණ ඇවිත් දඟලනවා දැක්කොත් ඔබේ ප්‍රතිචාරය කුමක්විය හැකිද? අපි මේ කියන්න යන්නේ මරලා තියෙන මාලුන්ට පණ...
අද වනවිට සෑම රටකම වාගේම ළමා අපයෝජන වැඩිවීමක් දක්නට ලැබෙනවා. දවසක් ඇතුලත කාන්තාවන් කිහිප දෙනෙක්ම අපයෝජනයට ලක්වන සිද්ධීන් අසන්න දකින්න ලැබෙනවා. ඉන්දියාවේ...
සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වූ කෙනෙක් තමයි දයාසිරි ජයසේකර ඇමතිවරයා කියන්නේ. මුලින්ම ඔහු ගැන කතාබහට ලක්වුනේ ශූරයන්ගේ තරගාවලියේ පරාජයෙන් පසු...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණා. මෙම තරගයෙන් සිම්බාබ්වේ පිල ඓතිහාසික ජයක් ලබාගත්තේ...
තිසර පෙරේරා කියන්නේ පසුගිය කාලය පුරාම කතාබහට ලක්වූ ක්‍රීඩකයෙක් වුණා. විශේෂයෙන් සමාජජාල මාධ්‍යයන්වල. එහෙම කතාබහක් නිර්මාණය වුණේ ශූරයන්ගේ තරඟාවලියේදී තිසර අත්හල පහසු...
තරුණ පරපුරේ ගායකයන් අතර නමක් දිනාගත්තු කෙනෙක් තමයි රහස් අල්විස් කියන්නේ. රහල් අල්විස්ට ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා මේ වනවිට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර...
මේ දවස්වල සමාජජාල මාධ්‍යන්වල වැඩියෙන්ම කතාබහ කරන්නේ තමන්ගේ පෙම්වතියව හෝ පෙම්වතාව කොහොමද පුදුම කරන්නේ කියලා. එහෙමත් නැත්නම් සර්ප්‍රයිස් ප්‍රොපෝසල් ගැන තමයි ගොඩක්...
අවන්හලකින් ආහාර ගන්න මිනිස්සු විශ්වාස කරනවා ගෙවල්වල හදනවා වගේම පිරිසිදු භාවයකින් ඇති කියලා. එහෙම හිතලා තමයි මිනිස්සූ බඩගින්නට මොනවාහරි කන්න බලන් අවන්හලකට...
ධනංජය සිරිවර්ධන කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය චරිතයක්. ඉතිං මේ කියන්න යන්නේ ධනංජය සිර්වර්ධන මුහුණුපොතේ දැම්ම සටහනක් ගැනයි. ඒ තමයි මුහුණුපොතේ...
පාලිත තෙවරප්පෙරුම. මේ නම කිව්වම කාටත් මටක් වෙන්නේ දේශපාලන චරිතයකට එහා ගිය මනුස්සකම පිරුණු මිනිසෙක්. ඔහු ගැන මුහුණුපොත පුරාමත් නිතරම විවිධ පුවත්...