Gossip

පොඩි මිනිසාගේ දුක හඳුනන, මනුස්සකම පිරුනු සොඳුරු චරිතයක ජීවිත විපරම – Real Life

පාලිත තෙවරප්පෙරුම.
මේ නම කිව්වම කාටත් මටක් වෙන්නේ දේශපාලන චරිතයකට එහා ගිය මනුස්සකම පිරුණු මිනිසෙක්.
ඔහු ගැන මුහුණුපොත පුරාමත් නිතරම විවිධ පුවත් හුවමාරු වෙනවා.
ඒ ඔහු පොලවේ පයගහලා ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙන සොඳුරු මනුස්සයෙක් නිසා.
ඉතිං ඔහුගේ දේශපාලනයට එහා ගිය සැබෑ ජීවිතය ගැන කතාකරන්න Real Life තුලින් අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!