Gossip

වෙඩින් එකකට යකෙක් ඇවිත් නටපු නැටිල්ලක්

මේ දවස්වල සමාජජාල මාධ්‍යන්වල වැඩියෙන්ම කතාබහ කරන්නේ තමන්ගේ පෙම්වතියව හෝ පෙම්වතාව කොහොමද පුදුම කරන්නේ කියලා. එහෙමත් නැත්නම් සර්ප්‍රයිස් ප්‍රොපෝසල් ගැන තමයි ගොඩක් කතාබහට ලක්වුණේ.

මේ පුදුම කිරීම් ගැන කතා කරනකොට තවත් අංගයක් තමයි විවාහ මංගල්‍යය දවසේදී රඟදක්වන නර්තන අංගයන් තුළින් මනාලිය හෝ මනාලයා පුදුම කිරීම.

ඒත් අපි මේ කියන්න යන්නේ අපූරු පුදුම කිරීමක් ගැන.

විවාහ මංගල්‍යයට යකෙක් ඇවිත් කියලා තමයි ගොඩක් අය මේ ගැන කියලා තිබ්බේ.

ඉතින් ඔයාම බලන්නකො මේ මොකද්ද වෙන්නේ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!