Gossip

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ගීතයෙන් කරළියට ආපු රහල් අල්විස් රෝහලේ ලෙඩ ඇඳකට වැටුණු හේතුව මෙන්න – Photos

තරුණ පරපුරේ ගායකයන් අතර නමක් දිනාගත්තු කෙනෙක් තමයි රහස් අල්විස් කියන්නේ.
රහල් අල්විස්ට ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා මේ වනවිට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අපට වාර්තා වනවා.
උණ රෝගී තත්ත්වයක් ඔහුට වැළඳී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඔහුගේ රසිකයින් මුහුණුපොත පුරාම ඔහුට ඉක්මන් සුවය පතා තිබුණා.
සිතට හොරා මං, සිත රිදුනා හැමදාම, මගේ සෝ සුසුම්, හීනයක් ප්‍රේමයක් යන ගීත රහල්ගේ ජනප්‍රිය වුණු ගීත අතරින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!