Gossip

පාසල් දැරියකට අතවර කර එය වීඩියෝ කරලා ෆේස්බුක් එකටත් දාපු කාමාතුරයා

අද වනවිට සෑම රටකම වාගේම ළමා අපයෝජන වැඩිවීමක් දක්නට ලැබෙනවා.

දවසක් ඇතුලත කාන්තාවන් කිහිප දෙනෙක්ම අපයෝජනයට ලක්වන සිද්ධීන් අසන්න දකින්න ලැබෙනවා.

ඉන්දියාවේ පාසලකිනුත් මෙවැනි නරක සිදුවීමක් වාර්තාවුණා.

පංති කාමරයට ආව ගුරුවරයෙක් තනිව සිටි සිසුවියකට අතවර කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාමාතුර ගුරුවරයා ඒක වීඩියෝ කරලා සමාජජාල මාධ්‍යයන්ටත් මුදා හැරලා තිබෙනවා.

සිසුවිය මේ ගැන සිය පියාට පවසා තිබෙන අතර ඉන් අනතුරුව මේ ගැන ඇයගේ පියා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.

මේවන විට මෙම ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවත් විදෙස් වාර්තා දක්වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!