Gossip

සිංහයන් අසරණ කරමින් සිම්බාබ්වේ ලබපු ජයෙන් පස්සේ බුකිය පුරා හුවමාරු වුණු රස කතා එකතුව මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණා.
මෙම තරගයෙන් සිම්බාබ්වේ පිල ඓතිහාසික ජයක් ලබාගත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ සියලු බලාපොරොත්තු බොඳ කරමින්.
කොහොම වුණත් මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමඟ මුහුණුපොත පුරා රසකතා හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයන්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මෙලෙස ගෙන ආවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!