මේ ලෝකේ ඉන්න මිනිස්සු හරිම අමුතු වැඩ තමයි කරන්නේ. හැමවෙලේම මොකක්හරි අත්හදා බලන්න තමයි ගොඩක් දෙනා බලන්නේ. අපි මේ කියන්න යන්නේ විදෙස්...
ඔහුගේ සිත් වසඟ කරවන හඬ පසුගිය දශක දෙකකට වඩා වැඩි කාලයක් සිට රසික ජනයා සනසන්නට සමත් කම් දක්වා තිබෙනවා. රසිකයා අතරේ අතිශය...
ලස්සන වෙන්න හැමෝම කැමතියිනේ. මේ ලස්සන රැකගන්න තමයි හැමෝම හැමවෙලේම බලන්නේ. විශේෂයෙන් කාන්තාවන්. ඒ වගේම තමයි ලස්සන වෙන්න වගේම අපි කැමති කෙනෙක්ගේ...
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දෙවැනි වරටත් පියෙක් වුණා කියලා සඳහන් කළ ලිපියක් සිය මුහුණුපොතට එක්කර තිබෙනවා. තම දෙවැනි දරුවා සමඟ මාර්ක් සකර්බර්ග්...
දරුවෝ උස්මහත් කරන්න දෙමව්පියන් කොච්චරනම් දුක් විඳිනවාද? කොච්චර නැතිබැරිකම් තිබ්බත් තමන්ගේ දරුවා මොනාහරි ඉල්ලුවොත් දෙමව්පියන් ඒ දේවල් දෙන්න දෙපාරක් හිතන්නේ නෑනේ. ඒත්...
විවාහය සම්බන්ධයෙන් විවිධ රටවල තියෙන්නේ විවිධ මත. අපේ රටේ වගේම ගොඩක් රටවල්වල පුරුෂයෙකුට විවාහ කරගන්න පුළුවන් එක් කාන්තාවක් පමණයි. හැබැයි අවම වශයෙන්...
දිවයින පුරා වාර්ශික පෙරහැර මංගල්‍යයන් රැසක් අති සාර්ථක ලෙස නිමා වුණා. මේ දිනවල සීනිගම දේවාලයේ මහ පෙරහැරත් පැවැත්වෙනවා. නමුත් සීනිගම දේවාලයේ පෙරහැර...
පසුගියදා පල්ලේකැලේදී අවසන් වූ ඉන්දීයාව සමගින් පැවති 3වන එක්දින තරඟයේදී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉලක්ක කර...
හිතුවක්කාර ලෙසින් තමන්ගේ යුධ ශක්තිය ලෝකයට පෙන්වීමට විවිධ අවස්ථාවලදී කටයුතු කරන උතුරු කොරියානු නායකයා ඊයේ (28) ජපානයට ඉහළින් ගමන් කළ මිසයිලයක් අත්හදා බලා තිබෙනවා....
පිළිකාව ඔබට ප්‍රශ්නයක්ද? ඒ නිසා ඔබ සිටින්නේ මුලු ගැන්වීද? එහෙනම් ඔබ මේ කතාව ඇසිය යුතුම ය. සන්ධ්‍යාගේ මේ කතාව ඔබට යම් අස්වැසිල්ලක්...