Gossip

ෆේස්බුක් තාත්තා දෙවැනි වරටත් පිය පදවිය ලැබූ බවට සටහනක් තබයි – Photos

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දෙවැනි වරටත් පියෙක් වුණා කියලා සඳහන් කළ ලිපියක් සිය මුහුණුපොතට එක්කර තිබෙනවා.
තම දෙවැනි දරුවා සමඟ මාර්ක් සකර්බර්ග් සහ සිය බිරිඳ සිටින ඡායාරූපයක් එක්කරමින් එම සටහන දමා තිබුණා.
තම දෙවැනි දියණිය ගැන සඳහන් කරමින් මාර්ක් සකර්බර්ග් දැමූ සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!