Gossip

විවාහ දෙකක් කරනොගත්තොත් නඩු

විවාහය සම්බන්ධයෙන් විවිධ රටවල තියෙන්නේ විවිධ මත.

අපේ රටේ වගේම ගොඩක් රටවල්වල පුරුෂයෙකුට විවාහ කරගන්න පුළුවන් එක් කාන්තාවක් පමණයි.

හැබැයි අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කරගන්න ඕන රටක් ගැන අහලා තියෙනවාද?

මෙහෙම නීතියක් දාලා තියෙන්නේ එරිත්‍රියානු රජයෙන්.

ඒ විතරක් නෙවෙයි කසාද දෙකක් කරගන්නා පිරිමින්ගේ විවාහ උත්සවවල වියදම පවා දැරීමට එරට රජය කටයුතු කරනවා.

මෙහෙම නීතියක් එරිත්‍රියාවේ දාලා තියෙන්නේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා වැඩි නිසා කියලා තමයි වාර්තා වන්නේ.

විවාහ දෙකක් කරගැනීමට අකමැති පිරිමින්ට මෙන්ම තවත් බිරිඳක් විවාහ කරගැනීමට සිය සැමියාට අවසර නොදෙන බිරින්දෑවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වනවා.

වසර ගණනාවක් මුළුල්ලේ ඉතියෝපියාව සමඟ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් එරට පිරිමි ගහනය අඩු වීමත් සමඟ උද්ගත වූ සමාජ ගැටළු නිසා මෙම ‘බහු විවාහ’ අනිවාර්ය කිරීමේ නීතිය ගෙනවිත් ඇතැයිද වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!