වොල්ගා කල්පනී , හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ආදරණීය චරිත දෙකක්. වොල්ගා පුංචි තිරයෙන් විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින්ගේ හිත්...
මහනුවර – මැණික්හින්න – රම්බඩවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස පිළිස්සී මිය ගිය එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු අද (10)...
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පසුගිය දා පැවති තරඟය ජය...
අප්‍රේල් 16 වැනිදා දක්වා බොහෝ පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද ප්‍රබල අකුණු සහ...
හෘදයාබාදයකින් මියගිය සිය මවගේ සිරුර වසර තුනක කාලයක් ශීතකරණයේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ කොල්කටා හි බෙහාල් ප්‍රදේශයේ මෙම සිදුවීම...
ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක දී මත්පැන් විෂ වීමෙන් මෙම මාසය තුළ පමණක් පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා....
මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය. පසුගිය දවස්වල මැය ගැන ටිකක් වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඉතින් ඇය පුවත්පතක් සමග...
තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල පැවැත්වෙනවා. එහි කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට පදක්කමක් තහවුරු කිරීමට අනූෂා දමයන්ති සමත්වුණා. ඒ කිලෝ ග්‍රෑම්...