රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතාට පහර දුන්නේ සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් පිට ඔහු...
සුජීව සේනසිංහ අමාත්‍යවරයා සහ නදීකා සේනාධී නමැති නිරූපිකාව සමඟ එකට සිටින ඡායාරූප කිහිපයක් නදීකා සිය Instagram ගිණුමට දමා තිබෙනවා. එම ඡායාරූප දමා...
ජැක්සන් ඇන්තීනී සහ යශෝධා විමලධර්ම කියන්නේ කවුරුත් ආදරය කරන ප්‍රවීන කලාකරුවන් දෙදෙනෙක්. ඒ වගේම තමයි මේ දෙන්නා හොඳම යාළුවෝ. ඉතින් ජැක්සන්ගේ අලුත්...
කැබිනට් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ...
හාස්‍ය රසයෙන් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි මිහිර සිරිතිලක කියන්නේ. විකට චරිත නිරූපනය කරන මිහිර සිරිතිලකගේ සැබෑ ජීවිතය ගැනයි මේ.....
රත්නපුර හා කෑගල්ල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සමඟ ජාතිය ගොඩනැගීමේ පර්යේෂණ ආයතනය මඟින් නායයෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ...
Big Match පෙලපාලි ගැන මේ දවස්වල නිතරම වගේ අහන්න දකින්න ලැබෙනවා. පසුගිය දවසක St Anne’s සහ මලියදේව විද්‍යාලය අතර පැවැත්වුණු Big Match...
ජීවිතේ කියන්නේ සුන්දර පාරාදීසයක්ම නෙවෙයි. දුක, සතුට, ප්‍රශ්න, කරදර මේ හැමදේම මැද ගෙවෙන තේරුම්ගන්න අපහසු ගමන්මගක් තමයි මේ ජීවිත ගමන. සමහර වෙලාවට...
මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පූජාවක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී කලයක් තුලට විශාල නාගයෙකු පැමිණ තිබෙනවා. මෙම නාගයා පූජාව සඳහා තබා තිබූ...