ටීනා ශනෙල් කියන්නේ දැන් හැමෝම දන්න නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම රංගන ශිල්පිණියක්. ඉතින් සමාජ මාධ්‍ය තුළ ටීනා ශනෙල් කියන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්....
රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර පාරේ ඊයේ රාත්‍රී 08.30ට සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත්...
ඒබී ඩිවිලියස් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. ඩිවීලියස්ගේ සමුගැනීම ගැන ලෝකයේ බොහෝ දෙනා දුක්වෙද්දී ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ ප්‍රේක්ෂකයනුත් ඔහු වෙනුවෙන් දුක්වුණා. ඒ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය උපදෙස් ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තු...
කවුරුත් ආදරය කරන නළු නිළි යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් අද ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. ඔවුන් සමග ජනිත් වික්රමගේද සහභාගී...
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩී විලියර්ස් ඊයේ (23) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒබී.ඩී. විලියර්ස් පැවසුවේ මින්...
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බි ඩීවිලියර්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ඊයේ දිනයේ තීරණය කළා. තමා ක්‍රීඩාවෙන් මේ වන විට දැඩි වෙහෙසකට...
නගරාධිපතිවරයෙකු ජනතා ගුටි ප්‍රහාරයකින් පසුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ග්‍රීසියේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන තෙසලෝනිකී...
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ අතුල කරුණානායක කියා...
තාත්තා කෙනෙක් වගේම අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ අනාගතය ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? අම්මට වගේම තාත්තටත් දියණියක් ලැබුණොත් ඒ දියණියට විවාහයක්...