Gossip

පුවත් මැවූ සාරංග සහ දිනක්ෂි ඕස්ට්‍රේලියාවට යයි

කවුරුත් ආදරය කරන නළු නිළි යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් අද ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා.

ඔවුන් සමග ජනිත් වික්‍රමගේද සහභාගී වුණා.

මෙල්බර්න් වල පැවැත්වෙන “සුපෙම් හැඟුම්” ප්‍රසංගයට සහභාගී වීමටයි මොවුන් මෙලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණේ.

මේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!