Gossip

“ලොවක් ආදරේ කරපු, මුළු ලොවක් ගෞරව කරපු උඹ අද ක්‍රිකට් පිටියට සමුදෙනවා කියලා දැනගත්තම පපුව හෝස්ගාලා ගියා බං”

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩී විලියර්ස් ඊයේ (23) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒබී.ඩී. විලියර්ස් පැවසුවේ මින් ඉදිරියට තමන් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරනු දකින්නට නොලැබෙනු ඇති බවයි.
මෙම සමුගැනීමේ ප්‍රකාශයත් සමග ඔහුට ආදරය කරන ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ෆේස්බුක් සටහන් තබන්න පටන් ගත්තා.
මේ ඒ විදිහට සැකසුණු Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!