Gossip

තම ආදරණීය දියණිය අංජලීගේ මංගල උත්සවයේදී ජනප්‍රිය ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත නටපු නැටිල්ල – වීඩියෝ

තාත්තා කෙනෙක් වගේම අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ අනාගතය ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..?
අම්මට වගේම තාත්තටත් දියණියක් ලැබුණොත් ඒ දියණියට විවාහයක් කරලා දෙන එක ජීවිතේ හීනයක්.
ඒ විදිහේ තාත්තා කෙනෙකුගේ සිහිනය සැබෑ වූ දිනක් පසුගිය දවසක යෙදුනා.
ඒ වෙන කවුරුත් නෙවෙයි රටම දන්න ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියමන්ත පීරිස්.
අසංකගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා යෙදී තිබුණා.
එහි ඡායාරූප සහ සියලු විස්තර වෙබ් ගොසිප් අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇති.
මේ අපි කියන්නේ එම විවාහ උත්සවයේදී අසංක ලොකු සතුටක් හිතේ තියාගෙන නටපු හැටි ගැනයි.

ඔබත් වීඩඩියෝව බලලම ඉන්නකෝ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!