Gossip

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනී මැරුමක් – ලොවම ගිනියම් කරමින් පොලිස් අධිකාරීවරයෙකු හෙළි කළ දේ මෙන්න

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ එකක් බවට නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වෙඩ් භූෂන් පවසනවා.
ඔහු පවසන්නේ නාන බේසමක දමා එය හදිසි අනතුරක් සිදුවූ බව පැවසීම පහසු කරුණක් බවයි.
ශ්‍රී දේවිගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඩුබායි ජමෙයිරා හෝටලයට ගිය නමුත් ශ්‍රී දේවි නතරවී සිටි කාමරයට යෑමට ඉඩ ලබානොදුන් බවත් වෙඩ් පවසනවා.
එම නිසා ඇය නාන තටාකයේ ගිලී මියයෑම පිළිගත නොහැකි බවත් ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වසන් කර ඇති බවත් ඇය සඳහන් කරනවා.
පොලිස් විමර්ශකයෙක් ලෙස ශ්‍රී දේවි වැනි උසින් යුත් කාන්තාවක් නාන බේසමක ගිලී මියයෑම පිළිගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!