Gossip

ජල මට්ටම ඉහළ යයි – කෙටි දැනුම්දීමකදී ඉවත්වීමට සූදානමින් සිටින්න – සියලු දෙනා ඉක්මනින්ම දැනුවත්වන්න

පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර ප්‍රදේශවල ජනතාව ඉතා කෙටි දැනුම් දීමකදී ආරක්ෂිත ප්‍රදේශ බලා ඉවත්වීමට සූදානමින් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!