පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ආපු තාරුකා වන්නිආරච්චි පසුගියදා උපන්දිනය සමරා තිබුණා. තාරුකා උපන්දිනය සමරා තිබුණේ විශේෂ දරුවන් පිරිසක් සමඟයි. ඔවුන්ට තෑති බෙදාදීලා...
“ජපන්නු හැමදාම උඩින් ඇවිල්ලා කැරකිලා යනවා. සමහර දවස්වලට බැලූ බැලූ තැන වළවල් හෑරිලා, සුන් බුන් ගොඩක් තමයි හැමදාම උදේට දැක්කේ. අපිට ලොකු...
කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. හැබැයි දැන් කාලේ සිද්ධ වෙන, අහන්න දකින්න ලැබෙන දේවල්නම් හරිම අමුතුයි. සමහර දේවල් මිනිස්සු හිනස්සන...
අවිද්‍යාව, මෝහය නිසා සත්‍යයේ යථාර්ථය නොදන්නා සමාජයේ බොහෝ දෙනා පාපයෙන් අකුසලයෙන් සිත කිළිටි කරගෙන මරණින් පසු සතර අපාගත වෙති. සිතේ පවතින රාගය,...
අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීයය භාරතීය පක්ෂයේ මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ඉන්දීය මහාචාර්ය මෝනු නලපාන මහතා...
අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වයස අවුරුදු 79 ක අයෙකු පෙනී සිට ඇත. ඔහු අංක 89/1 ලුවිස් මාවත, කැලණිය ලිපිනයේ...
පසුගියදා පැවැත්වුණු දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වුණා. ඒ වගේම මේ සිද්ධිය රටේ ලොකු කතාබහක් ඇතිකළා. මේ හැමදේටම දුම්රිය සේවකයන්ට බනින...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරව සිටි ඒ මහතා තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි...
“ඒයි හාල්මැස්සා. ඉස්පිරිතාලෙන් උඹට ලේ ටිකක් දීලා එවාවි” සුනාමි දවසේ අඳුන ගන්න ලැබුණ ගැහැනු ළමයෙක් ගැන මට හිතවැටුණා… මම බඳින්න හිටපු ගෑනු...
ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රැවටූ පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයෙක් පෙරේදා (19දා) පේරාදෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වෛද්‍යවරයා ෆේස්බුක් හරහා ප්‍රදේශ...