රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා. මේ සම්බන්ධ ලිපිය පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ FCID යට පැමිණ තිබුණා. ඒ අධිකරණ නියෝගවලට අදාලව පොලිසියට වාර්තා කිරීම සඳහා. නාමල් රාජපක්ෂ කොට කලිසමකින් සැරසී...
අද දෙරණ නාමය අවභාවිතා කරමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බව වාර්තා වනවා. ඒ හෙට (29) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්...
කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගහ මහතා ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්...
උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වනවා. මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ ආරක්ෂක ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බව බොහෝ දෙනෙක් මත පල කළා....
නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීම නිත්‍යානුකූල නොවන බවත් තවමත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රීවරුන්ද විවිධ...
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද(28) උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී පැවති වත්මන්...
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් ගේ ආශිර්වාදය ලබා ගැනීමට මීට සුළු මොහොතකට පෙර මහනුවර ශ්‍රි දළදා මාලිගයට ගොස් තිබුණා. එම...