Gossip

STF ඇඳුම් අන්දවා අර්ජුන රණතුංගව රහසිගතව පිටතට ගෙන එයි…! STF මෙහෙයුමෙන් හිටපු ඇමති බේරගත් හැටි – Photos

කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගහ මහතා ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් STF ඇඳුම් අන්දවා හිටපු අමාත්‍යවරයා පිටතට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!