Gossip

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නික්ම යයි – ආරක්ෂාව ලබාදෙන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලීමක්

උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වනවා.
මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.
මීට පෙරද හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට ආරක්ෂාව ලබාදී ඇති බව පවසන සී.වී.විග්නේෂ්වරන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
පසුගිය 25 වැනිදායින් උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වුණා.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යාපනයේ පිහිටි සිය නිල නිවසින් අද නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!