Gossip

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය නොවේ – හේතුව මෙන්න – Photos

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ ආරක්ෂක ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බව බොහෝ දෙනෙක් මත පල කළා.
තවද ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බවටද අසත්‍ය වාර්තා පැතිරුණා.
ඒ බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන මිලින්ද රාජපක්ෂ තහවුරු කරනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් පිළි නොගන්නා බවයි.
ස්ථාවර රජයක් පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය දිගටම ලබාදෙන බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!