Gossip

“මම තවමත් අගමැති” – එජාප නිල වෙබ් පිටුව වෙනස් වෙයි – Photos

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීම නිත්‍යානුකූල නොවන බවත් තවමත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රීවරුන්ද විවිධ මතයන් ඉදිරිපත් කරමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් පිටුවද දැන් වෙනස් කර තිබෙනවා.
එහි රනිල් වික්‍රමසිහංහ මහතාගේ ඡායාරූපයක් සමඟ “මම තාම අගමැති” ලෙස සඳහන් කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!