Gossip

තවත් එජාප පුරුකක් නව අගමැති මහින්දට එකතු වෙයි – Photos

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද(28) උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබෙනවා.

එහිදී පැවති වත්මන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!