නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමන්ද එකඟ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට...
දේශපාලන වේදිකාව මේ දවස්වල උණුසුම්. මොකද දවසින් දවස මොහොතින් මොහොත අලුත් අලුත් දේ දේශපාලනය තුල අලුත් වෙන නිසයි. සමහරු නව අගමැතිට සහය...
ආණ්ඩු පක්ෂයේ සමගි බලය පෙන්නුම් කිරීමේ ප්රචාරක උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට(05) කොළඹ දී පැවැත් විමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව හෙට පස්වරුවේ එම...
විවාහක කාන්තාවක වූ ඇය රූමත්ය. වංශවත්ය. තනතුරෙන් ඉහළය. ඉහළ පැලැන්තියේ සාමාජිකාවකි. ඔහු රියැදුරෙකි. ස්ත්‍රී දූෂකයෙකි. පහත් ගති පැවතුම්වලින් පරිපූර්ණ වංචාකාරයෙකි. මීගමුව ප්‍රධාන...
පොල් රුප්පාව, වටකර ගැවසුණු එදා කොල්ලූපිටිය නගරය, මවා ගැනීමට යම් කෙනෙකුට අවශ්‍ය නම්, ඒ සඳහා ගැළපෙන රූප රාමු ඇත්තේ, ගම්පෙරළිය චිත්‍රපටයේය. දකුණේ...
පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට...
ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන...
ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය...
පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද පවසනවා. එක්සත්...
අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම දිවුරුම්දීමේ කටයුතු අද පස්වරුවේ සිදුවනු ඇති බවයි ප්‍රකාශ...