ඇය නිර්භය තරුණියක්ද? නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තිය තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා ඇය නිර්භය...
වසන්ත සේනානායක අද උදෑසන පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබෙනවා. පසුගියදා ඔහු සංචාරක හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. නමුත්...
මේ දිනවල හැමතැනම කතාවෙන්නේ දේශපාලනය ගැනනේ. ඉතින් අපි හිතුවා මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන දේශපාලන චරිතයන් කිහිපයකගේ සුරූපී බිරින්දෑවරුන් කවුද කියලා...
එංගලන්තය සමඟින් පැවැත්වෙන 3වන ටෙස්ට් තරඟයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත්වීම හේතුවෙනුයි ඔහු ඉවත් කර තිබෙන්නේ. මේ වන විටත තරඟ...
අද හුඟක් කෙල්ලෝ කොල්ලෝ මුහුණුපොත ජිවිතේ කරගෙනයි ඉන්නේ. හැම මොහොතකම වගේ මුහුණුපොතේ සැරිසරන ඒ වගේ අයට ඊයේ දවසනම් එච්චර හොඳ දවසක් වුණේ...
ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ මිරිස් කුඩු ප්‍රහාරය...
බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනාගේ ලේඛනයක් ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර තිබෙනවා. මෙම කාන්තාවන්...
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් 2019 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී මන්ත්‍රීවරු පිරිසක් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි...
විනූ සිරිවර්ධන කියන්නේ කෙටි කාලයකින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. ඉතිං විනූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට කියලා තිබුණා....