Gossip

සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට – හේතුව මෙන්න

එංගලන්තය සමඟින් පැවැත්වෙන 3වන ටෙස්ට් තරඟයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබෙනවා.
ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත්වීම හේතුවෙනුයි ඔහු ඉවත් කර තිබෙන්නේ.
මේ වන විටත තරඟ 2ක් ජයගනිමින් එංගලන්ත පිල තරඟාවලිය ජයගැනීමට සමත්ව තිබෙනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!