Gossip

“ෆෝන් එක ඕෆ් කළා, ඔන් කළා, ඩේටා ඕෆ් කළා.. ෆෝන් එකේ බැටරිය ගලවලා බැලුවා, කම්පියුටර් එකෙන් ගිහින් බැලුවා.. බැරිම තැන යාළුවෙක්ට කෝල් කරලා ඇහුවා මචං උඹේ ෆේස්බුක් වැඩද කියලා”

අද හුඟක් කෙල්ලෝ කොල්ලෝ මුහුණුපොත ජිවිතේ කරගෙනයි ඉන්නේ.
හැම මොහොතකම වගේ මුහුණුපොතේ සැරිසරන ඒ වගේ අයට ඊයේ දවසනම් එච්චර හොඳ දවසක් වුණේ නෑ.
මොකද ඊයේ මුහුණුපොතේ ක්‍රියාකාරිත්වය ටිකක් අඩපණවෙලයි තිබුණේ.
මේ ගැන විවිධ රසවින්දනාත්මක Post හැමතැනම වගේ හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඉතිං වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට අරගෙන ආවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!