Gossip

තවත් මිරිස් කුඩු ප්‍රහාරයක් – අමාත්‍යවරයාගේ කාර්යාලයටම ගිහින් මිරිස් කුඩු ගහලා

ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ මිරිස් කුඩු ප්‍රහාරය අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිටදී එල්ල වී ඇති බවටයි පැවසෙන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනිල් කුමාර් නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා දිවා අහාරය සඳහා කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔහු වෙත පැමිණි මෙම සැකකරු මිරිස් කුඩු සහිත ලිපියකින් අමාත්‍යවරයා දෙසට දමා ගසා ඇති අතර, අමාත්‍යවරයා උපැස් යුවළක් පැළඳ සිටි නිසා කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!