දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල ඉන්නේ හරි දුකෙන්. එ මොකද කියලා හැමෝම දන්නවානේ. සමල්කා මෙහෙණියක් වුණානේ. එ් ගැන වගේම ඇගේ අලූත්...
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුන් තිදෙනෙකු විසින් තවත් පාසල් සිසුවෙකු ඝාතනය කළ පුවත ගැන දැන් රටම දන්නවා. ඊයේ...
දිනය ඉකුත් 05 වැනිදාය. සුපුරුදු පරිදි ගනුදෙනුකරුවන් දෙදෙනකු මැණික් ව්‍යාපාරිකයා මුණගැසීම පිණිස ඔහුගේ අරලියපුර පිහිටි නිවසට පැමිණ ඇත්තේ කලින් කතාබහ කරගත් පරිදි...
“දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් නයින්” අවසන් මහා තරඟය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙරට රියැලිටි රූපවාහිණී වැඩසටහන් අතර අද්විතීය ස්ථානයක් හිමිකරගත්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 61 වැනි වරට මෙසේ...
කලක් පුංචි තිරයේ අහිසංකාව ලෙස කාගෙත් ආදරය දිනු මංජුලා කුමාරි ඔබට මතකයිද? කලාව තුළ සෙමෙන් ගමනක් ගිය මේ රුවැත්තිය පසුගිය කාලයේ දකින්න...
පවතින දේශපාලන අර්බුදය හමුවේ රජයක් පිහිටු වීමට තම පක්ෂය සහය නොදෙනා බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්...
ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි ආහාරයට ගත් බව පැවසේ. මේ වන විට ලෝකය පුරා විවිධාකාරයෙන් ආහාර...
ධනුක දීල්ෂාන් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ නළුවෙක්. ඔහුට පසුගියදා අපූරු සිද්ධියකට මුහුණදෙන්න වෙලා තිබුණා. ඒ ගැන මේ විදිහට ධනුක...
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ මාතෘකාව ‘හසිනි’ ය. නමුත් ඔවුන්ගේ මාතෘකාව මා කියනා ‘හසිනි’ නොවේ. නොවැදගත්, කාලය වෙන් කිරීමට නුසුදුසු ‘හසිනි’...